මෙන්න $10,000ක්...
සල්ලි අතට එන වැඩ කරන්න අපි හැමොම කැමතියිනේ. $10,000ක්
අතට ගන්න අපි කවුද අකැමැති. ඒත් ඉතින් අපිට එච්චර දෙයක් කරන්න පුළුවන්ද..
අපි බෑ..බෑ.. මේක බොරු කිය කිය හිටියට ලෝකෙ එහෙම කරන මිනිස්සු ඉන්නවා. මං
මේ මොකක්ද කියන්නේ කියල හිතනවද දන්නෑ. බලන්නකො පහල Pics දෙක.
මෙහෙම සල්ලි හොයන්න පුළුවන් 100%ක් නීත්‍යානුකූල සමාගම් ලොකේ තියෙන්නේ එකම එකයි. ඒ Neobux තමයි . ඔබට Neobux මගින් උපයන්න පුළුවන් මුදල් ප්‍රමාණයට ඉමක් කොනක් නෑ. කැමති කාලයක් කැමති තරමක් උපයන්න ඔබට පුළුවන්. බොරු කියන්න ඕනෙ නෑ. මං නන් මගේ Payments ගන්න ඔච්චර එකතු වෙනකන් බලන් ඉන්නේ නෑ. මං ඔච්චර හොයලත් නෑ තවම. ඒත් මාත් සල්ලි අරගෙන තියනවා. ඔබ එකේ ගණුදෙණු කරන කෙනෙක් නම් මේ මුදල් වලින් බොහොම වටින කියන දේවල් ගෙන්නන්න පුළුවන්. අතට සල්ලි ගන්න කැමති කෙනෙක් නම් ඒකටත් විදිය පහල වල දාල තියනවා..
මෙහෙම මුදල් හොයන්න ඔබත් කැමත් නන් ඔබත් උත්සාහවන්ත නන් විතරක් පහල Banner එක Click කරල Site එකේ Register වෙන්න.

ඉතින් අර කිව්ව වගේ හොයන්න පුළුවන්
ප්‍රමාණය අසීමිතයි. මෙහෙම මුදල් හොයන්න ඔබත් කැමත් නන් ඔබත් උත්සාහවන්ත නන්
විතරක් පහල Banner එක Click කරල Site එකේ Register වෙන්න.
මං තවත් Payment Proofs ටිකක් දැම්මා. මේක 100% නීත්‍යානුකූල අතට සල්ලි අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් ක්‍රමයක්..
මෙහෙම මුදල් හොයන්න ඔබත් කැමත් නන් ඔබත් උත්සාහවන්ත නන් විතරක් පහල Banner එක Click කරල Site එකේ Register වෙන්න.
තෑගි දිනමු. වැඩ කරමු.
මේ කියන්න යන්නේ Neobux එකෙන් අපිට මුදල් උපයන්න පුළුවන් තවත් විධි 2ක් ගැන. පළවෙනි ක්‍රමය තමයි Adprizes.
මොනවද මේ Adprizes කියන්නේ..?
අපි Ad එකක් Click කලහම අපිට Adprizes 3ක් ලැබෙනවා. මේවයෙ සැඟවුනු තෑගි මහ ගොඩක් තියනවා..
$0.25 වලින් පටන් අරගෙන $50 දක්වා තෑගි ලොකු පරාසයක් පුරා විහිදිලා තියනවා. මේකට Luck එක තියෙන්න ඕනේ. ඔන්න මං මෙහෙම දිනපු තෑගිවල Pic එකකුත් දැම්මා.
අපි හැමොටම Luck එක නෑනේ. එහෙම අයටත් මුදල් හොයන්න පුළුවන් බොහොම පහසුවෙන්. ඒ Mini Jobs හරහා. Mini Jobs කියන්නේ පොඩි පොඩි Surveys . පහල තියන එක බලන්නකො.
මේ Mini Job එකක් කරන්න සාමන්‍යයෙන් විනාඩි 2ක් වගේ ගතවෙනවා. බොහොම පහසු දේවල් මෙතන අහන්නේ. මං Neobux එකේ කැමතිම මේකට. මොකද දවසකට මේකෙන් හොයන්න පුළුවන් ගාන සෑහෙන්න ලොකුයි. ඒ මදිවට 24%ක බෝනස් එකකුත් දෙනවනේ. ඉතින් කොහොමත් ගොඩක් කරනවා. සාමන්‍යයෙන් දවසකට $10කට වඩා මේකෙන් විතරක් උපයනව ගොඩක් අය.
තමන්ටත් ඉතින් වෙලාව කලාව තියන හැටියට මේ වැඩ කරන්න පුළුවන්. කොහොමද Payments කියල පේනවනේ. මොනව කරන්නත් Site එකේ Register වෙලා ඉන්න. පහල එක කරල එකට යන්න. අනිත් Posts එහෙමත් කියවන්න. ඔබට ඕනෙ කරන ගොඩක් දේවල් ඒවයෙ තියනවා.
ලංකාවේ කස්ටිය
මං ඔන්න මුකුත්ම කියනන යන්නේ නෑ. පහල පින්තූර බලලම හිතාගන්නකො. මෙතන දාල
තියෙන්නේ කිහිප දෙනෙක් විතරයි. එක රකින්න ඕනෙ නිසයි ඕං නම මෙව්ව කලේ හොඳේ..
තමන්ටම ඇවිත් බලාගන්න පුළුවන් මේ කියන දේවල් ඇත්තද නැත්තද කියල ඉතින්. පහල Banner එක Click කරල Register වෙන්න ඔබත් අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතියි නම්..!! ඔබට ජය...!!
තමන්ටම ඇවිත් බලාගන්න පුළුවන් මේ කියන දේවල් ඇත්තද නැත්තද කියල ඉතින්. පහල Banner එක Click කරල Register වෙන්න ඔබත් අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතියි නම්..!! ඔබට ජය...!!
Payza, Neteller Verify කරගනිමු.
ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි කොහොමද
Payza හරි Neteller හරි Account එක Verify කරගන්නෙ කියන එක. Payza එකෙයි,
Neteller එකෙයි තියන වෙනස්කම් කලින් Post එකක කියල දුන්නනේ. තවම Payza
Account එකක් හදල නැත්තම් පහල Banner එක Click කරල Register වෙන්න.
ඔබ Payza වල Register උන කෙනෙක් නම් දැන් ඔබට ඇත්තේ Unverified Account එකක්. ඒ බව දැනගන්න පුළුවන් ඔබේ Account Page එකේ දකුණු පැත්තේ ඉහල කෙලවර බැලුවම.
හරි. ලංකාවේ අපිට Account එක Verify කරගන්න පුළුවන් ක්‍රම 2කයි තියෙන්නේ.
1. යම් මුදලක් Payza එකට Deposit කරන එක. ($40ක්)
2. Credit / Debit Card එකක් මගින් Verify කරගැනීම.
2වෙනි ක්‍රමය තමයි ඉතාම සරල ක්‍රමය. මතක තියාගන්න මේ Verify එකක් කරන එකේ අදහස අපි Payza එකට දුන්නේ සත්‍ය තොරතුරුද කියල එයාල Check කරල බලන එක. ඉතින් බොරු විස්තර දීල නන් Account එක හැදුවේ Verify කරගන්නවත් බොරු.
හරි අපිට මේකට HNB Debit Card එකක් ඕනෙ කරනවා. වෙන බැංකුවල Debit Cards හරියන්නේ නෑ. ඒ වගේම ඕනෙම Credit Card එකක් නන් පාවිච්චි කරන්න පුළුවන්.
ඉතින් HNB Account එකක් නැත්තම් ඒ Account එකක් පටන්ගන්න වෙනවා ගිහින්. Account එක පටන් ගන්න කොටම එයාල අපිට Debit Card එකත් දෙනවා. මතක ඇතුව බැංකුවට කියන්න ඔයට Online Transactions කරන්න ඕනෙයි කියලත්. එතකොට වෙනම Form එකකුත් දෙයි පුරවන්න. Card එක Active වෙන්න දවස් 2ක් යනවා. දැන් එහෙනන් එහෙම Active වුනු Card එකකුත් අරගෙන Payza Account එක Verify කරගන්නේ මෙහෙමයි.
*Account එකේ Account Verification කියන එක කරන්න.( Main Menu එකේ)
*ඒ යටතේ තියන Credit Card Verification එක Select කරන්න.
*දැන් එන Page එකේ ඔබේ Card එකේ විස්තර ඇතුලත් කරන්න. Card Number එක CCV එක වගේ දේවල් ටික. (CCV එක කියන්නේ අර Card එකේ Sign කරන තැන තියන අංක 3ට )
*එහෙම දීල Submit කරලා දාන්න. දැන් එයල කියනවා ඔබේ Card එකෙන් $1ත් $2ත් අතර ගණනක් අපි අය කලා, ඒ මුදල නිවැරදිව ඩොලර් වලින් ඇතුලත් කරන්න කියලා. දැන් කරන්න තියෙන්නේ Bank එකට Call එකක් දීල අපේ Card එකෙන් වැයවුණු මුදල කීයද කියල ඩොලර් වලින් අහගන්න එක. මෙන්න Number එක .
HNB Card Centre - 0114523523
*දැන් ඒ ගාණ අර Payza Account එකේ එයාල Amount එක අහන තැනට දීලා Okay කරන්න. දැන් ඔබේ Account එක Verify වෙලා ඇති. බොහොම පහසුයි මේ වැඩේ.
Neteller Account Verification
Neteller Account එක Verify කරගන්න නන් Card මුකුත් ඕනෙ වෙන්නෙ නෑ. මේක Payza එකටත් වඩා පහසු ක්‍රමයක්. මේකට ඉතින් සුද්දගේ භාෂාවෙන් තියන ID එකක් ඕනෙ කරනවා. Driving License එකක් වගේ තියනව නන් ලේසියි. නැත්තන් Uni ID එකක්, Passport එකක් වගේ උනත් කමක් නෑ. NIC එක නන් එයාල පිළිගන්නේ නෑ. මොකද එයලට සිංහල බෑලුනේ.
කරන්න තියෙන්නේ පුංචි දෙයයි. ID එක Scan කරලා හොඳට මුළු හතරම පේන විදිහට JPG Image files දෙකක් හදලා ඒක එයාලට යවන්න විතරයි. දවසක් ඇතුලත Account එක Verify වෙනවා.
ඉතින් හිතනව මේක උදව්වක් වෙන්න ඇති කියලා. ඔබට ජය..!!
අපි මුලින්ම බලමු Payza Account එක Verify කරගන්න හැටි.
Payza Account Verification.ඔබ Payza වල Register උන කෙනෙක් නම් දැන් ඔබට ඇත්තේ Unverified Account එකක්. ඒ බව දැනගන්න පුළුවන් ඔබේ Account Page එකේ දකුණු පැත්තේ ඉහල කෙලවර බැලුවම.
හරි. ලංකාවේ අපිට Account එක Verify කරගන්න පුළුවන් ක්‍රම 2කයි තියෙන්නේ.
1. යම් මුදලක් Payza එකට Deposit කරන එක. ($40ක්)
2. Credit / Debit Card එකක් මගින් Verify කරගැනීම.
2වෙනි ක්‍රමය තමයි ඉතාම සරල ක්‍රමය. මතක තියාගන්න මේ Verify එකක් කරන එකේ අදහස අපි Payza එකට දුන්නේ සත්‍ය තොරතුරුද කියල එයාල Check කරල බලන එක. ඉතින් බොරු විස්තර දීල නන් Account එක හැදුවේ Verify කරගන්නවත් බොරු.
හරි අපිට මේකට HNB Debit Card එකක් ඕනෙ කරනවා. වෙන බැංකුවල Debit Cards හරියන්නේ නෑ. ඒ වගේම ඕනෙම Credit Card එකක් නන් පාවිච්චි කරන්න පුළුවන්.
ඉතින් HNB Account එකක් නැත්තම් ඒ Account එකක් පටන්ගන්න වෙනවා ගිහින්. Account එක පටන් ගන්න කොටම එයාල අපිට Debit Card එකත් දෙනවා. මතක ඇතුව බැංකුවට කියන්න ඔයට Online Transactions කරන්න ඕනෙයි කියලත්. එතකොට වෙනම Form එකකුත් දෙයි පුරවන්න. Card එක Active වෙන්න දවස් 2ක් යනවා. දැන් එහෙනන් එහෙම Active වුනු Card එකකුත් අරගෙන Payza Account එක Verify කරගන්නේ මෙහෙමයි.
*Account එකේ Account Verification කියන එක කරන්න.( Main Menu එකේ)
*ඒ යටතේ තියන Credit Card Verification එක Select කරන්න.
*දැන් එන Page එකේ ඔබේ Card එකේ විස්තර ඇතුලත් කරන්න. Card Number එක CCV එක වගේ දේවල් ටික. (CCV එක කියන්නේ අර Card එකේ Sign කරන තැන තියන අංක 3ට )
*එහෙම දීල Submit කරලා දාන්න. දැන් එයල කියනවා ඔබේ Card එකෙන් $1ත් $2ත් අතර ගණනක් අපි අය කලා, ඒ මුදල නිවැරදිව ඩොලර් වලින් ඇතුලත් කරන්න කියලා. දැන් කරන්න තියෙන්නේ Bank එකට Call එකක් දීල අපේ Card එකෙන් වැයවුණු මුදල කීයද කියල ඩොලර් වලින් අහගන්න එක. මෙන්න Number එක .
HNB Card Centre - 0114523523
*දැන් ඒ ගාණ අර Payza Account එකේ එයාල Amount එක අහන තැනට දීලා Okay කරන්න. දැන් ඔබේ Account එක Verify වෙලා ඇති. බොහොම පහසුයි මේ වැඩේ.
Neteller Account Verification
Neteller Account එක Verify කරගන්න නන් Card මුකුත් ඕනෙ වෙන්නෙ නෑ. මේක Payza එකටත් වඩා පහසු ක්‍රමයක්. මේකට ඉතින් සුද්දගේ භාෂාවෙන් තියන ID එකක් ඕනෙ කරනවා. Driving License එකක් වගේ තියනව නන් ලේසියි. නැත්තන් Uni ID එකක්, Passport එකක් වගේ උනත් කමක් නෑ. NIC එක නන් එයාල පිළිගන්නේ නෑ. මොකද එයලට සිංහල බෑලුනේ.
කරන්න තියෙන්නේ පුංචි දෙයයි. ID එක Scan කරලා හොඳට මුළු හතරම පේන විදිහට JPG Image files දෙකක් හදලා ඒක එයාලට යවන්න විතරයි. දවසක් ඇතුලත Account එක Verify වෙනවා.
ඉතින් හිතනව මේක උදව්වක් වෙන්න ඇති කියලා. ඔබට ජය..!!
ලංකාවට මුදල් ගෙනෙමු.
Neobux වලින් සල්ලි හම්බකරන හැටි කලින් කියල දුන්නු නිසා අද කියන්න යන්නේ එ සල්ලි ලංකාවට ගේන්නෙ කොහොමද කියන එකයි. ගේන්න නම් හම්බකරල තියෙන්න ඕනෙනේ. ඒ නිසා අනිත් Posts කියවල ඒ ගැන මුලින්ම දැනගන්න එක හොඳයි. හරි එහෙනන් අද Post එක. :)
Neobux වල Register වෙලා නැති කෙනෙක් නන් ඔබ පහල බැනර් එක උඩ Click කරල Site එකට ගිහින් Register වෙලා ඉන්න.
Register වෙනකොට අහනව Paypal , Payza or Neteller account එකක e mail එකක්. ඔබට තවම ඒ account එකක් නැත්තන් ඔය තමන්ගෙ මොකක් හරි e mail එකක් දෙන්න. අපිට එ e mail එක site එකේ ඇතුලෙදි ආයේ වෙනස් කරගන්න පුළුවන්.
Neobux කියන්නෙ 100% නීත්‍යානුකූල සමාගමක්. ඔබ හම්බුකරන මුදල් ඔබට ලබගන්න පුළුවන් බවට මට 100% guarantee එකක් දෙන්න පුලුවන්.ලංකාවේ ගොඩදෙනෙක් මේක කරනවා.
හරි. අපි හැමෝම දන්නවනෙ ලංකාවට මුදල් ගෙන්නන්න Paypal, support කරන්නේ නෑ කියල. ඉතින් ඔබ ebay ගණුදෙනු කරන කෙනෙක් නම් Neobux එකේ හම්බකරන සල්ලි අතට ගන්නේ නැතුව ebay එකට පාවිච්චි කරන්න ඕනෙ නන් කිසිම අවුලක් නැතුව ඒ Paypal email එකෙන් Register වෙන්න.
Paypal withdraw වලට support නොකරන ඒක ඉතින් අපේ කරුමේ.මොකද අවිවාදයෙන්ම ලෝකෙ තියන අංක 1 Payment processor එක තමයි Paypal. කන්න බොන්න අඳිනන පලඳින්න නැතිවුනත් , අපේ රටෙන් එහෙට යන මිනිස්සුන්ට ගැහුවත් ඉන්දියාවට නන් 100% Paypal support කරනවා. :(
හරි එහෙනන් අපිට ඉතුරුවෙලා තියෙන්නෙ Options දෙකයිනෙ. එක්කො Payza නැත්තන් Neteller . මේ දෙකම ලංකාවට සල්ලි ගේන්න support කරනවා. මේ දෙකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියනවා. ඒවත් පහල තියනවා.
PAYZA
කලින් මේකට කිව්වේ AlertPay කියලා. දැන් අයිතිකාරය වෙනස් වෙලා නමත් නිකන් Pizza වගේ වෙලා. විශ්වාසදායී එකක්. අවුලකට තියෙන්නේ site එකෙන් ප්‍රශ්නයක් ඇහුවම reply එකක් එන්න සති 2 ,3ක් යන එක තමයි. උන් හෙන busy කියලයි කියන්නෙ හැමතිස්සෙම. ඒත් අනිව reply එකක් පරක්කු වුනත් එනවම තමයි.
Neobux එකෙන් Payza එකට සල්ලි ගන්නකොට , Neobux එකට සල්ලි දානකොට ( එහෙම දාන්න හිතෙනව මෙකෙන් හම්බකරන්න පුළුවන් විදිහ තේරුන් ගියාට පස්සෙ :D ) අපෙන් charge කරන්නේ නෑ. තනිකරම Free.
මේගොල්ලො Visa Debit card එකකුත් දෙනවා. Visa cards accept කරන ATM වලින් අපිට සල්ලි ගන්න පුළුවන්.card එකට $20ක් ගෙවන්න වෙනව හැබයි. එකෙන් සල්ලි ගන්නකොට $3 ගානෙ charge කරනවා. හරියට අපේ bank card වලින් ගන්නකොට රු.5ක් කපාගන්නව වගේ. අපි හෙන දුප්පත් අප්පා.. :D
ඔන්න හංගන්නෙ නැතුව ඔක්කොම ටික කිවවා..
Account එක Verify කරගන්න වැඩේට HNB Debit card එකක් හරි Sampath Web card එකක් හරි ඕනෙ කරනවා. ඒව නන් තමන්ට ලෙසියෙන් හදාගන්න පුලුවන්නේ.
Payza එකේ Register වෙන්න කැමති කෙනෙක් පහල Banner එක Click කරල Site එකට ගිහින් Register වෙන්න.
NETELLER
මේක නන් සුපිරි site එක. කියපු වෙලාවට වැඩ.පරක්කු නෑ , බොරු busy නෑ . ඒත් charges ටිකක් වැඩියි. කොහොමත් ඉතින් හොඳ දේවල් ලාබ නෑනේ.
Neobux එකෙන් Neteller එකට සල්ලි දානකොට $1 අපේ balance එකෙන් කපනවා. Neobux එකට සල්ලි දානකොටත් 1.75% ක් කපාගන්නවා.
මෙයාලත් Master Debit card එකක් දෙනවා. Master Cards accept කරන ATM වලින් අපිට සල්ලි ගන්න පුළුවන්. Card එක නන් නිකන් දෙන්නේ. දවස් 5න් මගෙ card එක ගෙදරටම ආවා. Customer Support එකත් දවසෙන් Reply කරනවා. Card එක නිකන් දුන්න හින්දද කොහෙද ඒකෙන් සල්ලි ගන්නකොට නන් $6ක් කපනවා. ඒ පාඩුව අඩුකරගන්න ටිකක ලොකු සල්ලියක එක පාර ගන්න එක තමයි හොඳම වැඩේ. කිව්ව වගේ වැඩ නන් සුපිරියි හැබයි.
අපේ Driving Licence එකේ Scan කොපි එකක් යැව්වහම account එක Verify කරගන්න පුලුවන්.( Driving Licence එකක් නැත්තන් කඩ්ඩෙන් තියන වෙන ID එකක හරි Scan copy එකක් යවන්න. අපේ නමයි , ලිපිනයයි හරිද බලන්නයි එයාලට ඕනෙ. )
ඔන්න එහෙනන් ඒකත් හරි. Netellet වලට කැමති අය පහල Link එකෙන් යන්න.
NETELLER
මෙවා කියනකොට අමාරු පණ යන වැඩ කියල හිතෙනවද දන් නෑ. ඒත් මේව හරි ලේසියි.
Neobux ශ්‍රී ලාංකිකයෝ
අද මම පෙන්නන්න යන්නේ Neobux වල ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ දස්කම් විස්කම් ගැන. කලින් Posts කියෙව්වේ නැත්තන් ඒවත් කියවලම එන්න. ඔන්න කිව්ව වගෙම මං පෙන්නන්න යන්නේ ලංකාවේ අයගේ වැඩ කිඩ. හැමොගෙම දස්කම් පෙන්නන්නත් බෑනේ. එ නිසා මං හිතුව මගේ Role Model ගැන ඔයලටත් කියන්න.
පහල තියෙන්නෙ එයා ගැන පොඩි විස්තරයක්.
මෙයාගේ Usename එක Wilpattul02 . ඇයි මගේ Role model එක මෙයා උනේ කියන කාරණය තමයි මෙතන වැදගත්ම. එකක් මේ ඉන්නෙත් අපි වගේම ශ්‍රී ලාංකිකයෙක්. අනික් දේ තමයි මෙයා Neobux එක්ක ගිහින් තියන දුර..
ඔයලට පේනව ඇති මෙයාගේ නමට ඉස්සරහින් තියන Ultimate, Golden කියන වචන් දෙක. මේව Packages . ඒ කියන්නේ Neobux සලසන එක එක වරප්‍රසාද ලබාගන්න අපිට දීල තියන Packages. උදාහරණයක් කිව්වොත් අපිට Rent කරන්න පුලුවන් Referrals සංඛ්‍යාව Standard member කෙනෙක්ට නන් 300යි. Ultimate කෙනෙක්ට Unlimited. තව අතරමැදි Packages ගොඩක් තියනවා. මෙයා යන්න පුලුවන් උපරිමයටම ගිය කෙනෙක්.
හොඳම දේ ඒක නෙම්. මේ නිකන් අපිට ලැබෙන්නේ නෑ. ඒව අපි මිලදී ගන්න ඕනේ. ඔය තියන Golden Package එක $90ක් (රු.10000ක් විතර )වෙනව. Ultimate Package එක $890ක්. ඔව් ඔබට ඇහුන හරි. $890ක්. අපේ මුදලින් රු.100000 පැනපු ගානක්. ඉතින් තේරෙනවා ඇතිනේ මෙයාගෙ තියන විශේෂත්වය. එයා එයාගේ Earnings පෙන්නන්න කැමති නෑ. නමුත් මෙයාගේ Package එකේ හැටියට දවසක අවම ආදායම $40ක් වෙන්නේ. මාසෙකට $1200-1500ක් වගේ හම්බ කරනව කියල තමයි ආරංචිය.මතක තියාගන්න මේ එකෙන් මුදල් උපයන්න මේ ගන්න එහෙම කිසිම උවමනාවක් නෑ. මේ වලින් කරන්නේ ඔබේ ආදායම දෙගුණයක් හෝ සිව්ගුණයක් කිරීම වගේ කාර්යයක්. වේගෙන් මුදල් උපයන්න පුළුවන් ඉතින් එහෙම උනහම. ඉතින් ඔබටත් පුලුවන් මේ වගේම කෙනෙක් වෙලා මෙහෙමම නැති උනත් තමන් කැමති තරමක් හම්බ කරන්න.ඉතින් කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්. පහල Banner එක උඩ Click කරල Neobuxහි නොමිලේම Register වෙන්න.
හැමදාම Log වෙලා ඔබට ලැබෙන ads කරන්න. Neobux ගැන දැනගන්න Posts කියවන්න. ඒක තමයි ගොඩක්ම වැදගත්. ඔබට ජය.